fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ අඛණ්ඩවම

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2018 16:09

උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩපිළිවෙළ අඛණ්ඩවම

උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබා දීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.

හැරවුමක  ඇරඹුම සම්මන්ත්‍රණ මාලාවේ සමාරම්භක උත්සවයට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. දෙහිඕවිට ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවය පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රි තුසිතා විජේමාන්න මහත්මියයි  එය සංවිධාන ක‍ළේ. මාස හයක් තුළ රට පුරා සම්මන්ත්‍රණ 150ක් පැවැත්වීමට නියමිතයි. මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 1, 2018 16:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්