ක්ෂය රෝග නිවාරණට චීන ජනාධිපති ආර්යාව කැපවෙයි

ක්ෂය රෝග නිවාරණට චීන ජනාධිපති ආර්යාව කැපවෙයි

🕔19:27, 30.සැප්. 2018

චීනයේ ක්ෂය රෝග නිවාරණ කටයුතු කාර්යක්ෂමතාවෙන් යුතුව සිදුකර තිබෙන බව චීන ජනාධිපති ආර්යා පෙංලියුවන් මහත්මිය පවසයි.එතුමිය මේ බව සදහන්එ කළේ එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා සම්මේලනයේ ක්ෂය රෝග නිවාරණය පිළිබඳ ඉහළ පෙළේ සැසිවාරය අමතමින්.එම සැසිවාරය ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණා. චීන

Read Full Article
නොනිදි නගරය නිර්මාණය කිරීමේ කටයුතු ඇරඹෙයි

නොනිදි නගරය නිර්මාණය කිරීමේ කටයුතු ඇරඹෙයි

🕔18:51, 30.සැප්. 2018

ගල්ගමුව නොනිදි නගරය නිර්මාණය කිරීමේ කටයුතු අද ආරම්භ කෙරුණා. මූලික අදියර යටතේ රුපියල් මිලියන 2000ක් ඒ සදහා වැය කෙරෙනවා. ගල්ගමුව තොරණගහ පිටිය ප්‍රදේශයේ මෙම නොනිදි නගරය ඉදි කෙරෙනවා. එහි ඉදිකිරීම් ආරම්භ කෙරුණේ මහින්ද අමරවීර, කබීර් හෂීම් හා රංජිත් සියඹලාපිටිය යන

Read Full Article
2020 දී පාසල් පද්ධතිය ශාරිරික දඬුවමින් තොර කිරීමට පා ගමනක්

2020 දී පාසල් පද්ධතිය ශාරිරික දඬුවමින් තොර කිරීමට පා ගමනක්

🕔18:45, 30.සැප්. 2018

සැබෑ වෙනසකට පාගමන ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පාසල් පද්ධතිය තුළ ළමයින්ට සිදුවන ශාරීරික දඩුවම් 2020 වසර වන විට තුරන් කිරීම අවධාරණය කරමිනුයි මෙය පැවැත්වුණේ. නිදහස් චතුරස්‍රය අසලින් ආරම්භ වුණූ පාගමනට විශාල පිරිසක් එක් වුණා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල්

Read Full Article
මහින්ද ගැන මංගලගේ හෙළිදරව්ව

මහින්ද ගැන මංගලගේ හෙළිදරව්ව

🕔17:59, 30.සැප්. 2018

ජාත්‍යන්තරයෙන් එල්ලවන බලපෑම් වැළැක්වීමට වත්මන් රජයට හැකිවූ බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අමාත්‍ය මංගල සමරවීර, එක්සත් ජාතික පක්ෂ මාතර කොට්ඨාශ බල මණ්ඩලය පිහිටුවීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද එම අවස්ථාවට

Read Full Article
ඇමරිකාව සතු නවීණ වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට

ඇමරිකාව සතු නවීණ වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට

🕔17:40, 30.සැප්. 2018

ඇමරිකාව සතු නවීණ වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට එරට රජය එකග වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. ඇමරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය ලේකම් එරික් හාගන් සහ අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් අතර ඇමරිකාවේ නිව්යෝර්ක්

Read Full Article
පවුල් බලය ශක්තිමත් කිරීමට බලය ඉල්ලන අය ගැන සජිත් කියයි

පවුල් බලය ශක්තිමත් කිරීමට බලය ඉල්ලන අය ගැන සජිත් කියයි

🕔17:33, 30.සැප්. 2018

ඇතැමුන් යළි බලය ලබාගැනීමට උත්සාහ කරන්නේ පවුල් බලය ශක්තිමත් කර ගැනීමට මිස ජනතා යහපත සදහා නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ස්වාමි විපුලානන්දර් කෝට්ටම් උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මඩකලපුව,කෝරලේපත්තු  මුරාවෝඩෛ

Read Full Article
ජාතික ගුවන්විදුලියේ රජරට සේවයේ ළමා දින වැඩසටහන හෙට …

ජාතික ගුවන්විදුලියේ රජරට සේවයේ ළමා දින වැඩසටහන හෙට …

🕔17:19, 30.සැප්. 2018

ලෝක ළමා දිනය ඔක්තෝබර් 01 වැනිදාට යෙදී තිබෙන බව අපි දන්නවා. මෙවර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය එදිනට ප්‍රසංගයක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. හෙට සවස 4.00 සිට රාත්‍රි 7.00 දක්වා රජරට සේවා එළිමහන් රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති

Read Full Article
එලොන් මස්ක් ට  වැඩ වරදියිද???

එලොන් මස්ක් ට වැඩ වරදියිද???

🕔17:03, 30.සැප්. 2018

එලොන් මස්ක් කියන්නේ සුප්‍රසිද්ධ ටෙස්ලා සමාගමේ සභාපතිවරයා. ඔහු ලොව පුරා ජනප්‍රිය වූයේ නව නිපැයුම් පිළිබඳව ඔහුට තිබෙන නිර්මාණශීලි අදහස් නිසා. මෑතකදී ටෙස්ලා සමාගම පෞද්ගලික සමාගමක් බවට පත්කරන බවට වංචාවක් කරමින් සමාගමේ කොටස් අගය වැඩිකර ගැනීමට උත්සාහ කළ එලොන් මස්ක්ට සිය

Read Full Article
සුනාමිය නිසා ඉන්දුනීසියාවේ මිය ගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළට

සුනාමිය නිසා ඉන්දුනීසියාවේ මිය ගිය සංඛ්‍යාව 832 දක්වා ඉහළට

🕔16:51, 30.සැප්. 2018

ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයත් සමග ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ප්‍රබල පසු කම්පනවලින් ද බලපෑම් එල්ල වී ඇති බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ඉන්දුනීසියාවේ පලු නගරයට බලපෑ භූ කම්පනයේ විශාලත්වය රිච්ටර් පරිමාන හතයි

Read Full Article
අපද්‍රව්‍ය ගැටලුවෙන් පීඩා විඳින හැටන් ජනතාව

අපද්‍රව්‍ය ගැටලුවෙන් පීඩා විඳින හැටන් ජනතාව

🕔16:35, 30.සැප්. 2018

හැටන් පොළ භූමියට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් ව්‍යාපාරිකයින් මෙන්ම ජනතාව ද දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. අපද්‍රව්‍ය ටොන් දෙකත් තුනත් අතර ප්‍රමාණයක්  දිනකට පොළ භූමිය තුළට බැහැර කරන බවට ව්‍යාපාරිකයින් පවසනවා. ඉන් ටොන් එකක් පමණ ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ඝන අපද්‍රව්‍යයි. දිරාපත්වන

Read Full Article