fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිසිදු අවස්ථාවක රසායනික අවි භාවිත කළේ නෑ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2018 10:14

කිසිදු අවස්ථාවක රසායනික අවි භාවිත කළේ නෑ

සිරියා හමුදා ඉඩ්ලිබ් පළාතේ සිදුකරන මෙහෙයුම් ගැන එරට විදේශ අමාත්‍ය වලීඩ් අල් මුවාලම් ප‍්‍රකාශයක් කළා. ත‍්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් සිරියා හමුදා සෑම ස්ථානයකම මෙභෙයුම් සිදුකරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

සිරියා රජයේ නියෝජිතයන් සහ රුසියා නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවකදි ඔහු මේ බව සදහන් කර තිබෙනවා. මෙහෙයුම් සදහා කිසිදු අවස්ථාවක සිරියා හමුදා රසායනික අවි භාවිත නොකළ බව ඔහු එහිදි අවධාරණය කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2018 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්