fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලාංකිකයන් 2468  කට කොරියාවේ රැකියා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 17:38

ශ්‍රී ලාංකිකයන් 2468  කට කොරියාවේ රැකියා

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයන් 2468  දෙනෙකු කොරියාවේ රැකියා සදහා යොමු කර ඇති බව කොරියා මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් කුවාක් හංජොං මහතා පවසනවා. කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය සංවිධාන කළ මාධ්‍ය සාකච්ඡාවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

කුවාක් හංජොං –  අධ්‍යක්ෂ ජනරාල්  – කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය,

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 17:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්