fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් හමුදා වර්ණ රාත්‍රිය රත්මලානේදී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 13:28

ගුවන් හමුදා වර්ණ රාත්‍රිය රත්මලානේදී

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන් සංවිධාන කළ ගුවන් හමුදා වර්ණ රාත්‍රිය රත්මලානේදී පැවැත්වුණා. වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම වර්ණ ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වුනේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙනුයි. එහිදී 2016 වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජූඩෝ කණ්ඩායමේ නායක ධර්මවර්ධන සම්මාන දිනා ගත්තා. එම වසරේ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ වොලිබෝල් කණ්ඩායමේ නායිකා ජේ එච් ඩී ප්‍රසාදිනී ක්‍රීඩිකාවයි. පසුගිය වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස පාපැදි ක්‍රීඩක එම් ජේ සිල්වා සම්මාන දිනා ගනිද්දී දක්ෂතම ක්‍රීඩිකාව වූයේ මලල ක්‍රීඩිකා නිමාලියි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 13:28

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්