මාළිගාවත්ත ජුම්මා හන්දිය ප්රදේශයේ දී වෙඩි තැබීමක් සිදුවුණා. වෙඩි ප්රහාරයට ලක් වූ පුද්ගලයා තුවාල ලබා රෝහල් ගතකළ බවයි පොලිසිය ප්රකාශ කළේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබිම සිදුකර පළාගොස් තිබෙනවා. විමර්ශන ක්රියාත්මක බවයි සමාළිගාවත්ත පොලිසිය සඳහන් කළේ.