fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මියන්මාරයේ වේල්ලක් පුපුරා යාමෙන් පනස්දහසකට අධික පිරිසක් අවතැන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 10:12

මියන්මාරයේ වේල්ලක් පුපුරා යාමෙන් පනස්දහසකට අධික පිරිසක් අවතැන්

මියන්මාරයේ වේල්ලක් පුපුරා යාමෙන් පනස්දහසකට අධික පිරිසක් අවතැන්ව සිටිනවා.

වේල්ල පුපුරා යාමෙන් මියන්මාරයේ ස්වාර් නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා. අවතැන් වූවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට එරට බලධාරීන් කඩිනම් පියවර ගත්තා.   ස්වාර් නගරය ආසන්නයේ අනෙකුත් ගම්මානද ජලයෙන් යටවි ඇති බවයි වාර්තා වන්නේ.  අධිවේගී මාර්ගයක් ද ජලයෙන් යටවී ඇති අතර ගමනාගමන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගත්තා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 30, 2018 10:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්