වාර්ෂික තේ නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර
Related Articles
තේ කර්මාන්තයේ අභියෝග ජයගෙන වාර්ෂික තේ නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නා බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
අමාත්‍ය නවීන් දිසානායක,
තලවාකැලේ ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ යටිතල පහසුකම් නංවාලීම සදහා ප්‍රතිපාදන ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය මගින් ඒ සදහා රුපියල් මිලියන අනූ නවයයි දශම අටක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.