fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

“කළණ” හස්තියාගේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2018 11:23

“කළණ” හස්තියාගේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ “කළණ” හස්තියාගේ සිදුවීම සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිළමේවරයාගේ ලේකම්වරයා සහ භාරව සිටි ඇත් ගොව්වා අත්අඩංගුවට ගෙන තිබේ.

හස්තියාට වද හිංසා කිරීම සම්බන්ධයෙන් ඇත් ගොව්වා ද හස්තියාට  අදාළ ලිපිගොනු අතුරුදන් වීම සම්බන්ධයෙන් ලේකම්වරයා ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2018 11:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්