දෙවිනුවර ශ්රී විෂ්ණු දේවාලයේ “කළණ” හස්තියාගේ සිදුවීම සම්බන්ධයෙන් එම දේවාලයේ බස්නායක නිළමේවරයාගේ ලේකම්වරයා සහ භාරව සිටි ඇත් ගොව්වා අත්අඩංගුවට ගෙන තිබේ.
හස්තියාට වද හිංසා කිරීම සම්බන්ධයෙන් ඇත් ගොව්වා ද හස්තියාට අදාළ ලිපිගොනු අතුරුදන් වීම සම්බන්ධයෙන් ලේකම්වරයා ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.