fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප්‍රේතයා නිවන් දකියිද?

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2018 11:32

ප්‍රේතයා නිවන් දකියිද?

නිවන කියන දේ වෙනමම කතා කරන්න ඕනෙ දෙයක්. මේ දවස්වල මේ ආගමික කාරණා ගැන හරි හරියට කතා බහ වෙන අතරේ ප්‍රේතයෙක් නිවන් දක්වන්න හදන කෙනෙක් ගැන අපිට ආරංචි වුණා.

ශක්ෂික රෝෂික ගේ “ප්‍රේතයා නිවන් දකියි” කවි පොත සැප්තැම්බර් මාසේ 09 වැනිදා එළි දක්වන්න සියලු කටයුතු සූදානම්.

බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී හවස 3.30ට පැවැත්වෙන මේ කවිපොත දොරට වැඩීම වෙනුවෙන් මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, තිඹිරියාගම බණ්ඩාර හා තේජන අබේදීර අදහස් දැක්වීමට නියමිතයි.

කවියට ආදරය කරන ඔබටත් එදිනට ප්‍රේතයා නිවන් දකිනු බලන්නට පැමිණිය හැකියි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2018 11:32

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්