fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාලිය වික්‍රමසූරියට විවෘත වරෙන්තු

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 15:12

ජාලිය වික්‍රමසූරියට විවෘත වරෙන්තු

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය යළිත් වරක් විවෘත වරෙන්තුවක් නිකුත් කළා.

ඒ  අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්. වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට වෙන් කළ ඇමෙරිකා ඩොලර් මිලියන 6යි දශම 6ක මුදලින් ඇමෙරිකා ඩොලර් තිස්තුන්දහසක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ පිළිබද විමර්ශන සිදුකරනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 15:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්