fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයේ IS සංවිධානයේ නායකයා ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 14:53

ඇෆ්ගනිස්ථානයේ IS සංවිධානයේ නායකයා ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්ථානයේ අයි එස් සංවිධානයේ නායකයා ඇමෙරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාව එල්ල කළ  ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාකිස්ථාන දේශ සීමාව ආසනනයේ සිදු කළ මෙහෙයුමකදී ඔහු සමග අයි.එස් සංවිධානයේ සාමාජිකයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ අයි.එස් සංවිධාන නායකයා ලෙස කටයුතු කළේ අබුසාද් එර් හාබියි. අයි එස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් අතරින් ඝාතනය ලක් වූ 04 වන පුද්ගලයා ඔහුයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 14:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්