fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමෙරිකාවේ සාප්පු සංකීර්ණයක් තුළ වෙඩි තැබීමක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 10:10

ඇමෙරිකාවේ සාප්පු සංකීර්ණයක් තුළ වෙඩි තැබීමක්

පරිගණක ක්‍රීඩාවකින් පරාජයට පත්වීමෙන් ඇතිවූ සිත් තැවුල හේතුවෙන් පුද්ගලයෙකු තවත් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තමාගේ ද දිවි තොර කරගත් පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා.

ඇමෙරිකාවේ සාප්පු සංකීර්ණයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පිහිටි සාප්පු සංකීර්ණයක් තුළයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ. සිද්ධියෙන් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාගේ වයස අවුරුදු 24 ක්.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2018 10:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්