වෘත්තිය පුහුණු අධ්‍යාපනය තුළින් රැකියා ලබා දිමේ වැඩපිලිවෙල සාර්ථකව ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසනවා. වෘත්තිය පුහුණු අධිකාරිය යටතේ පුහුණුව ලැබු පනස්හතර දෙනෙකුට ඉංග්‍රීසි භාෂා උපදේශක පත්විම් පිරිනමමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.
අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=FwA84X3FuAI&feature=youtu.be”]