fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැරදිකරුවන්ට දඩුවම් දීමට ප්‍රමාද වූ බව ඇමති අර්ජුන කියයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2018 11:57

වැරදිකරුවන්ට දඩුවම් දීමට ප්‍රමාද වූ බව ඇමති අර්ජුන කියයි

යහපාලන රජය බලයට ගෙන ඒමට ජනතාව කටයුතු කළේ වැරදිකරුවන්ට දඩුවම් දීමට වුවත් එය ප්‍රමාද වූ බව  අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. විශේෂ මහා අධිකරණය තුළින් වැරුදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ හැකි බව අමාතයවරයා ප්‍රකාශ කළේ ගම්පහ පැවති උත්සවයකදීයි.

ගමේ පන්සල ගමට සවියක් වැඩසටහනේ දාහතරවන අදියර දූනගහ කඩවල, ශ්‍රී මංගලාරාම විහාරස්ථනයේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. විහාරස්ථ දහම් පාසලේ දරුදැරියන්ට පොත් ඇතුළු පාසල් උපකරණ ලබා දීමද මෙහිදී සිදු කෙරුණා. විහාරාධිපති පූජ්‍ය තල්පත්වැව සමිතනන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙනුයි උත්සවය පැවැත්වුණේ. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා.

අමාත්‍ය අර්ජුන රණතුංග,

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 26, 2018 11:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්