ඊයේ රාත්‍රී නවයේ සිට අද උදෑසන අට දක්වා දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ පොලිස් මෙහෙයුමේදී පුද්ගලයින් තුන්දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පැවති මෙම මෙහෙයුමට දහතුන්දහස් හත්සිය අසූවක නිලධාරීන් පිරිසක් යොදවා තිබුණා.
පොලිස් අධිකාරී රුවන් ගුණසේකර-පොලිස් මාධ්‍ය ප්‍රකාශක,
[ot-video type=”youtube” url=”https://youtu.be/DI0EYwHbZKU”]