fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජර්මනියේ ලැව් ගිනි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2018 17:07

ජර්මනියේ ලැව් ගිනි

ජර්මනියේ ලැව් ගින්නකින් විශාල ප‍්‍රදේශයකට හානි සිදුව තිබෙනවා. බර්ලින් නගරයේ සිට කිලෝ මීටර් පනහක් පමණ දුරින් වනාන්තරයක ගින්න හටගත් බව ජර්මන් බලධාරින් සදහන් කළා. එරට පාපන්දු කි‍්‍රඩාංගණයක් ආසන්නයටම ගින්න පැතිර ගොස් තිබෙනවා.

නිවාස රැසක් ගින්නෙන් විනාශ වී ඇති බව එරට බලධාරීන් පවසනවා. මේ වනවිට නිවාස 540 ක පුද්ගලයන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබෙනවා. ලැව් ගින්න නිවා දැමීම සදහා සිය ගණනක ගිනි නිවන භට පිරිසක් යෙදවීමටයි පියවර ගෙන තිබෙන්නේ. ඊට ජර්මන් ගුවන් හමුදාවේ ද සහය හිමිවුණා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2018 17:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo