fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ‍්‍රී ලාංකිකයින් 1500ක් යළි මෙරටට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2018 16:13

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ශ‍්‍රී ලාංකිකයින් 1500ක් යළි මෙරටට

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නීතිවිරෝධීව රැඳී සිටින ශ‍්‍රී ලාංකිකයන් 1500 කට වැඩි පිරිසක් යළි මෙරට පැමිණීමට ඉදිරිපත්ව තිබෙනවා. ඒ ප‍්‍රකාශයට පත්කර ඇති පොදු සමාකාලය යටතේ. ඔවුන් මෙරටට ගෙන්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදුකර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළා.

නීතිවිරෝධීව රැදී සිටින විදෙස් ශ‍්‍රමිකයන්ට එරටින්පිටත්වයාම සදහා මේ මස පලමුවනදා සිට ඔක්තෝබර් 31 වනදා දක්වා පොදු සමාකාලයක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2018 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්