ආසියානු ක්රීඩා උලෙළකදී වසර 40කට පසු හොංකොං කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්රී ලංකා හොකී කණ්ඩායම සමත් වුණා. පළමු වටයේ ගෝල 2 – 0 ලෙස පෙරමුණේ පසුවුණු ශ්රිලංකා කණ්ඩායම තරඟය අවසන් කළේ ගෝල 4-1ක් ලෙසයි. මීට පෙර හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්රී ලංකා කණ්ඩායම ජයග්රහණයක් ලබා තිබුණේ 1978 වසරේදීයි.

වසර 40 කට පසු ලැබුණු හොකී ජය
කියවීමට මිනිත්තු 0