ඓතිහාසික ලංකාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන සම්බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙනවා. වළගම්බා රජ සමයේ සොලී ආක්‍රමණයෙන් සම්බුද්ධ ශාසනය රැක ගැනීමට රජුගේ අගබිසව වූ සෝමා දේවිය තම ජීවිතය පරිත්‍යාග කළා. සෝමා දේවිය සිහි කිරීම වෙනුවෙනුයි ඓතිහාසික ලංකාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදි කෙරෙන්නේ.
ඒ අනුරාධපුර, ලංකාරාම පුද බිමේයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය අනුව එහි ඉදිකෙරෙන නව සම්බුද්ධ මන්දිරය, සම්බුද්ධ ප්‍රතිමා, බිතු සිතුවම්, මහ රහතන් වහන්සේලාගේ පිළිම ආදියෙන් නිම කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මේ සදහා පින්බර ඔබටද දායක විය හැකි බවයි ලංකාරාම විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ.
ලංකාරාම විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/a33Vuxi9tkU”]