fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ හෝටලයක ගින්නකින් 18 ක් මරුට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2018 11:39

චීනයේ හෝටලයක ගින්නකින් 18 ක් මරුට

චීනයේ හාබින් නගරයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. අද අලුයමයි ගින්න හටගෙන තිබෙන්නේ. අනතුරට පත්වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව එරට වාර්තා සඳහන් කරනවා.

ගින්නට හේතුව මෙතෙක් හෙළිව නැහැ. මේ අතර පසුගිය වසරේ චීනයේ බීජිං නුවර නේවාසිකාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව 8 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 25, 2018 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්