fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීමානීර්ණයට පාර්ලිමේන්තුවම විරුද්ධයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 18:33

සීමානීර්ණයට පාර්ලිමේන්තුවම විරුද්ධයි

පලාත් සභා මැතිවරණ සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පරාජය වුණා. ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැදී සිටි මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 139 ක්. ඔවුන් සියලුදෙනා වාර්තාවට විරුද්ධවයි ඡන්දය ප‍්‍රකාශ කළේ. විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද වාර්තාවට විපක්ෂව ඡන්දය ප‍්‍රකාශකළා. ආණ්ඩු පක්ෂ විපක්ෂ සියලු මන්ත‍්‍රීවරු විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ වාර්තාවක් ලෙස පලාත් සභා සීමානිර්ණ වාර්තාව පාර්ලිමේන්තු ඉතිහාසයට එක්වීම විශේෂත්වයක්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 18:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්