fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්ද සියල්ල කඩිනමින් පවත්වන බවට අගමැතිගෙන් සහතිකයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 16:49

ඡන්ද සියල්ල කඩිනමින් පවත්වන බවට අගමැතිගෙන් සහතිකයක්

ඡන්ද සියල්ලම කඩිනමින් පැවැත්වීමට කැපවී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා. 2018 ඉදිකිරීම්  ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරුණා. මෙම  උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ සියලුම දේශපාලන පක්ෂ එක්වී ඡන්ද කඩිනමින් පැවැත්වීමට ක්‍රමයක් සකස්කළ යුතු බවයි. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ උන්නතිය සදහා ඉටුකළ මෙහෙය වෙනුවෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුට අග්‍රාමාත්‍යවරයා අතින් සම්මාන පිරිනැමුණා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 16:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්