fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රෑන්පාස් මෝදර මාදම්පිටිය මාර්ගයේ වාහන ධාවනය සීමා කෙරේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 15:04

ග්‍රෑන්පාස් මෝදර මාදම්පිටිය මාර්ගයේ වාහන ධාවනය  සීමා කෙරේ

ග්‍රෑන්පාස් මෝදර මාදම්පිටිය මාර්ගයේ වාහන ධාවනය අද රාත්‍රී 9.00 සිට ලබන 27 වනදා අලුයම 5.00 දක්වා  සීමා කර තිබෙනවා. ජල නල එළීම හේතුවෙන් ගමනාගමනය සීමා කරන බවයි පොලිසිය පවසන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 15:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්