fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර අද

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 12:10

ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර අද

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීථි සංචාරය කරනවා. අවසන් රන්දෝලි මහා පෙරහැර හෙට රාත්‍රියේ ITN ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සිව් මහා දේවාල පෙරහැර සමගින් ඇසළ පෙරහැර තුන්වන දිනයට ඊයේ වීථි සංචාරය කෙරුණා. එය නැරඹීමට අතිවිශාල පිරිසක් එක්ව සිටියා. අලි ඇතුන් සියයක් සහ ශිල්පීන් 1500 කට වැඩි පිරිසක් පෙරහැර සදහා එක්ව සිටියා. පෙරහැර කරඬුව වැඩම කරවීම සිදු කළේ කතරගම වාසනා හස්තියායි. දෑලේ ගමන් කළේ සිංහරාජා සමග මියන් රාජා හස්තීන් දෙදෙනායි. නර්තනාංග රැසකින් පෙරහැර වර්ණවත් වුණා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්