ශ්‍රී ලංකාවේ මැතිවරණ නීති ශක්තිමක් කිරීමට විවිධ අංශ බලපෑ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. සිව්වන ආසියා මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය පිළිබද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මහින්ද දේශප්‍රිය මහතා මේ බව සදහන් කළා. මෙම සමුළුව ලබන 27 / 28 යන දිනවන කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=9p1M1JlXy68&feature=youtu.be”]