ස්කොට් මොරිසන් ඔස්ටේ්රලියාවේ නව අග්රාමාත්යධුරය සදහා පත් වනු ඇතැයි එරට වාර්තා පෙන්වා දෙනවා. ඒ වත්මන් අග්රාමාත්ය මැල්කම් ටර්න්බුල් ධුරයෙන් ඉවත් කරමින්. ටර්න්බුල් සම්බන්ධයෙන් අර්බුද ගණනාවක් මතුවීමයි ඊට හේතුව. මීට පෙරද ඔහුගේ නායකත්වයට අභියෝගයක් එල්ල වුණා. එභෙත් එය කළමනාකරණය කර ගැනීමට මැල්කම් ටර්න්බුල් කටයුතු කළා. ඔස්ටේ්රලියා කිසිදු අග්රාමාත්යවරයෙක් සම්පූර්ණ ධුර කාලයේ රැඳී නොසිටිම විශේෂත්වයක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නෙ.