fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලේන් හවායි වනසයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 10:05

ලේන් හවායි වනසයි

හවායි දූපතට බලපෑ ලේන් සුලි කුණාටුව හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ගංවතුර හා නායයාම් ඇතිවී තිබෙනවා.

සුළි කුණාටුව පැයට කිලෝමීටර් 130 ක වේගයකින් හමාගිය බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ජාත්‍යන්තර කාලගුණ විශේෂඥයින් පෙන්වා දෙන්නේ ලේන් සුළි කුණාටුව කුණාටු වර්ගීකරනයේ හතරවන කාණ්ඩයට අයත්වන ප්‍රබල ගනයේ කුණාටුවක් බවයි. මෙවැනි කුණාටුවක් අවසන්වරට හවායි දූපතට බලපා ඇත්තේ 1959 වසරේදීයි.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 10:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්