fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2018

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 08:30

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මානය 2018

ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල සැප්තැම්බර් මස 6 දින ප.ව. 3.00 සිට 6.00 දක්වා කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතයි. සම්මාන ප්‍රදානෝ්ත්සවයේදී සම්මානයට සුදුසුකම් ලැබීම පිණිස නිර්දේශයට පත් කෙරුණු ග්‍රන්ථ නාමාවලිය පහතින්..

නවකතා
———–

අප්පච්චි ඇවිත් – සමන් වික්‍රමාරච්චි
අත්තාණික කණු – සේපාලි මායාදුන්නේ
අසනග වැසි – දර්ශනා ශම්මි විජේතිලක
ඇමෙරිකා – ශමෙල් ජයකොඩි
චක්‍ර – ජයතිලක කම්මැල්ලවීර
ජයන් – සුනේත්‍රා රාජකරුණානායක
පේමතෝ ජායති අසෝකො – ඉසුරු ප්‍රසංග
බලකොටු සහ නෞකා – භද්‍රජී මහින්ද ජයතිලක
මතක විසිරුණු තැනක – මලික් තුසිත ගුණරත්න
යකඩ සිල්පර – විමල් උදය හපුගොඩආරච්චි
වරණ – පද්මිණී සෙනෙවිරත්න
වෙමිය ජීවක ඉදින් මෙලෙසා – බණ්ඩාර වැවගෙදර

කෙටිකතා
————
අළුපැහැති ආරංචි – ලියනගේ අමරකීර්තී
කාටද කුඩයක් තියෙන්නේ – සේන තෝරදෙනිය
කැත ගැහැනියකගේ සිහිනය – සරද සමරසිංහ
ගාන්ධර්වයා, අශ්වයා සහ මහල්ලා – තනූජා එන් අයගම
ගිහින් එන්න කානිවල් – සුමුදු නිරාගී සෙනෙවිරත්න
චෝර ප්‍රභාත – එම්. ඩබ්. ජිනදාස
දෑවරක් මල්වර ව – හෙන්රි වීරසූරිය
දෙවියන්ගේ ගැහැනිය – නිශාන්ත වැලිඅංග
නව පනතක් සම්මතයි – මහින්ද රත්නායක
නොනිමි වියමන – එච්.බී. ගුණරත්න
මැදියමක කළුවර – බුද්ධදාස ගලප්පත්ති
සරස්වතී උකටලීව – කැත්ලින් ජයවර්ධන
සුනෙත් කාන්තගේ ශෝකාන්තය – සුදර්ශන සමරවීර

කාව්‍ය
——
අබලි – එරික් ඉලයප්පාරච්චි
කවුළු ඇස පාමුල – ළහිරු කිතලගම
ගිරිමුදුන මගේ නිවහන – සුනිල් විජේසිරිවර්ධන
තවමත් මල් – ආරියවංශ රණවීර
දුඹුරු කොළ මොනරු ලිස්සන පපුව මැද- තනුජා ලුම්බිණි
ටයි පටිය දිගේ කඳුළු ගලනවා- කුෂාන් ශාලික
වස්සානෙන් පසුව – රත්න ශ්‍රී විජේසිංහ
වැසුණු දොරටු – ප්‍රදීප් සාරංග කුමාර
සුළගට අවනත ව – මංජුල වෙඩිවර්ධන
සුසුම් නාඳුනන අප දෙදෙන – උපේක්ෂා ප්‍රේමතිලක
හික්මවීම පිණිස මේ දඩුවම විඳින්න- මො.ල.සෙනෙවිරත්න
හෙනා ලියවැලක හිනාවෙන මල්පෙති- නිරාශ ගුණසේකර

යොවුන් නවකතා
——————–
එළාර රජ්ජුරුවන්ගේ මුව දඩයම – මහින්ද කුමාර දළුපොත
ගිරි මුදුන – කරුණා පෙරේරා
බහිරව ගලේ නිධානය – චතුරි දමයන්ති
වනස්පතියේ අභිරහස – ධවල සක්විති තිරාණගම
සත් රුවන් කිරුළු- සුනේත්‍රා අලුත්දුන්න
හිඹුටුදෙණියේ කඳු පාමුලින් – පියසිරි මාතරගේ

පරිවර්තන නවකතා
———————-
පෙරයම – පුෂ්පරාණි වික්‍රමරත්න
මතක මැකී – හේමන්ත රණවීර
රික්ෂෝකාරයා – කුමාර සිරිවර්ධන
වනමැද සුදු හෙදිය – ආරියරත්න ජයකොඩි
සෝනියා – ප්‍රියංවදා එම්. බන්ධුවර්දන

තීරු ලිපි 
———
අතැඹුල – සුනන්ද මහේන්ද්‍ර
කනිකා – අාරියවංශ අබේසේකර
මෙහෙව් රටේ – එස්. ජී. පුංචිහේවා
සම්මත අසම්මත සාහිත්‍ය ආවර්ජනා – ඩබ්. ඒ. අබේසිංහ

ශාස්ත්‍රීය සහ දෙමළෙන් සිංහලට පරිවර්තනය වූ ග්‍රන්ථ සඳහා සුදුසු කෘතියක් නැති හෙයින් නිර්දේශිත කෘති ද නම් නොකෙරේ.. (සමීක්ෂක මණ්ඩල දෙකෙහි තීන්දුව)

English
———- 
Novels
———-
Stories – Charulatha Abesekara 
The Square circle – Sarath jayasena

Short Stories
—————–
School on the hill – Vihanga perera
The Lotus heart – Sachitra Mahendra

Poetical
———–
Borrowed Dust – Vivimarie Vanderpoorten
Impressions – Kamala Wijeratne

මෙම නිර්දේශ නාමයන්ට අමතරව දෙමළ භාෂාවෙන් රචිත සාහිත්‍ය නිර්මාණ හයක් ද සම්මානයට පාත්‍ර කෙරෙනවා.

නිර්දේශිත නාම අතරට අයත් හෝ අයත් නොවන සිංහල සහ දෙමළ කාව්‍ය/ යොවුන් නවකතා/ නවකතා/කෙටිකතා/ නිර්මාණ අතරින් 2017 වසරේ ප්‍රශස්තම නවක නිර්මාණ දායකත්වය වෙනුවෙන් සම්මාන පහක් ද පිරි නැමීමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 24, 2018 08:30

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්