එජාපය හෙට පාර්ලිමේන්තුවේ දී ගන්නා තීරණය
Related Articles
පාර්ලිමේන්තුවට හෙට (24) ඉදිරිපත් කිරීමට නියමිත සීමා නීර්ණ වාර්තාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසනවා. පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඔවුන් මේ බව සදහන් කළේ.