කලාකරුවන්ගේ නිර්මාණ කිසිදු වාරණයකට ලක්කරන්නේ නැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. සියලු කලාකරුවන්ට නිදහසේ සිය නිර්මාණ බිහිකිරීමට ඉඩ සළසා ඇති බවද අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා. මැතිඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වූවා.
අමාත්‍ය මංගල සමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/LkB_swuLghA”]