fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පැරිස් නුවර පිහි ඇනුමකින් දෙදෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 16:15

පැරිස් නුවර පිහි ඇනුමකින් දෙදෙනෙකු මියයයි

ප්‍රංශයේ , පැරිස් නුවර සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

පැරිසියේ , ට්‍රැප්ස් හිදී පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පොලිස් නිලධාරීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු පිහි ඇනුම සිදුකර පලායාමට උත්සාහ කිරීමේදීයි පොලීසිය වෙඩි තබා ඇත්තේ. 2015 දී පැරීසියට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව ප්‍රංශයේ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් එරට රජය දැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 23, 2018 16:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්