පදක්කම් බලාපොරොත්තු සහිතව ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන් රැසක් අද දිනයේත් 18 වන ආසියා ක්රීඩා උළෙලේ තරග බිමට පිවිසීමට නියමිතයි. ඒ පිළිබද ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත චතුක දිවාෂන.
චතුක දිවාෂන,
[ot-video type=”youtube” url=”https://youtu.be/bdlSHQFJuAc”]