fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොමිස් ලබාගෙන රට ණය උගුලක සිර කළ හැටි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 17:06

කොමිස් ලබාගෙන රට ණය උගුලක සිර කළ හැටි

කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණින් පසුගිය රජය වරාය, ගුවන්තොටුපල වැනි අසාර්ථක  ව්‍යපෘති ක්‍රියාත්මක කර රට දැවැන්ත ණය උගුලක සිර කළ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සැමට සහන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහඅළුත්ගම්ආර, දකුණ ඉවුර පිටවාන පාලම ජනතා අයිතියට පත්කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඒ සදහා රජය වැයකළ මුදල රුපියල් ලක්ෂ 239 ක්. මෙම පාලම ඉදිකිරීම හේතුවෙන් ප්‍රදේශයේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති ගැටලු රැසකට විසදුම් ලැබී තිබෙනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස,

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 17:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්