fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හවායි විනාශ කිරීමට ලේන් සූදානමින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 16:39

හවායි විනාශ කිරීමට ලේන් සූදානමින්

ඇමෙරිකාවේ හවායි දූපතට හෙට දිනයේ දරුණු සුළි කුණාටුවක් ඇති විය හැකි බවට එරට ජාතික සුළි කුණාටු ආයතනය අනතුරු අඟවනවා. ලේන් නමැති මෙම සුළි කුණාටුව පස්වන කාණ්ඩයට අයත් එකක් බවයි සඳහන් වන්නේ. පැයට කිලෝමීටර 260 ක වේගයෙන් හමා යන සුළි කුණාටුවත් සමග අධික වර්ෂා තත්ත්වයක් ද ඇති විය හැකියි.

ඒ හේතුවෙන් දරුණු ගංවතුර තත්ත්වයක් ද ඇති වීමේ ඉඩකඩ පවතින බවට අනතුරු අඟවා තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව එරට වාර්තා සඳහන් කරනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 22, 2018 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්