2016 වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට ඖෂධ වර්ග 48 ක මිල පහත දැමීමත් සමග බොහෝ පිරිසකට එහි ප්රතිලාභ මේ වන විට ලැබෙමින් පවතිනවා. අධි රුධීර පීඩනය සහ දියවැඩියාව රෝගයෙන් පීඩා විදින රෝගියෙකු මාසයකට අවශ්‍ය ඖෂධ මිළදී ගැනීමට දළ වශයෙන් රුපියල් 7860 ක් වැය කළා. එහෙත් ඖෂධ මිල අඩුකිරීමත් සමග වර්තමානයේ ඒ සදහා වැය වන්නේ රුපියල් 3117.50 ක් පමණයි. ඖෂධ මිල අඩු කිරීමේ වාසිය පිළිබද අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද පැවති මාධ්‍ය හමුකදී කරුණු පැහැදිලි කළා.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
[ot-video type=”youtube” url=”https://youtu.be/Ru48d9v_vZs”]