ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ග් අතර සාකච්ඡාවක් පැවැත්වුණා. දෙරටේ සම්බන්ධතා වඩාත් තහවුරු කරගැනීම පිලිබදවයි විශේෂ අවධානය යොමුවුණේ. සාමය , ආරක්ෂාව සහ දේශසීමාවේ මතුව ඇති කරුණු පිලිබදව ඔවුන් සාකච්ඡා කර තිබෙනවා. 2007 වසරේ සිටම දෙරටේම හමුදා විශාල පිරිසක් දේශසීමා ආශ්රිත රැදවීමටයි බලධාරින් පියවර ගත්තේ. කෙසේවෙතත් ඉන් කිසිදු පාර්ශ්වයකට ගැටලුවක් මතුනොවන බව ඉන්දිය අගමැතිවරයා සදහන් කළා.
ඉන්දීය අගමැති හා චීන ආරක්ෂක ඇමති අතර සාකච්ඡා
කියවීමට මිනිත්තු 0