ග්ලයිෆොසෙට් අඩංගු පලතුරු අලෙවිය නතර කිරීමට කොළඹ මැනිං වෙළෙදපොළ ව්‍යාපාරිකයින් තීරණය කර තිබෙනවා. වස විස නැති රටක් වෙනුවෙන් මැනිං වෙළෙදපොළ ප්‍රජාවගේ උත්සාහයට සහාය දෙමු මැයෙන් පැවති මාධ්‍ය හමුවකදීයි මේ බව අවධාරණය කෙරුණේ.
මිනිස් සිරුරට අහිතකර රසායනික යොදා පලතුරු ඉදවීම මැනිං වෙළෙදපොළේ සිදු නොකරන බව ද ව්‍යාපාරිකයින් පවසනවා. මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ද එක්ව සිටියා.
ලාල් හෙට්ටිගේ – සභාපති – මැනිං පොදු වෙළෙද සමිතිය,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=_DJq7zRrOno&feature=youtu.be”]