නියඟයට මුහුණදෙන ගොවීන්ට සහන
Related Articles
නියඟයට මුහුණදෙන ගොවීන්ට සහන සැලසීම සදහා රජය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නියඟය හේතුවෙන් බිඳවැටුණු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාර සඳහා සහන සැලසීම පිළිබඳවයි සාකච්ඡාව පැවැත්වුණේ.
ව්‍යාපාරිකයන්, බැංකු ප්‍රධානීන් මෙන්ම රජයේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අනුරාධපුරයේ පැවති නියං කාලගුණය හේතුවෙන් ජනතාව මෙන්ම ව්‍යාපාරිකයන් දැඩි අසීරුතාවකට පත්වුණා.
අමාත්‍ය දුමින්ද දිසානායක,