විවාදයට තුඩුදුන් කුලී ත්‍රිරෝද රථ ගැටලුව විසඳීම සඳහා කොමිසමක් පත්කරන බවට අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශයට ත්‍රිරෝද රථ හා තවත් සංගම් කිහිපයක ප්‍රසාදය හිමිව තිබෙනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයි කොමිසමක් පත් කරන බව අමාත්‍යවරයා කියාසිටියේ.
අමාත්‍ය මංගල සමරවීර
[ot-video type=”youtube” url=”https://youtu.be/D2VDiR3Afdk”]
මේ අතර ත්‍රිරෝද රථ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා හා සාකච්ඡා කිරීමට ජාතික ත්‍රීරෝද රථ සංගමය පසුගියදා කටයුතු කළා. එහිදී අමාත්‍යවරයා ගත් නිවැරදි තීන්දු තීරණ පිළිබදව තම ප්‍රංශසාව පළකරන බව එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.
සුනිල් ජයවර්ධන (සභාපති – ජාතික ත්‍රිරෝද රථ සංගමය) සහ අසේල සම්පත් (සභාපති-බේකරි හිමියන්ගේ සංගමය)
[ot-video type=”youtube” url=”https://youtu.be/TgRQ3LD6zKc”]