fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජලජීවී ආයෝජන සමුළුව බත්තරමුල්ල වෝටර්ස්එජ් හිදී

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 13:54

ජලජීවී ආයෝජන සමුළුව බත්තරමුල්ල වෝටර්ස්එජ් හිදී

ජලජීවී ආයෝජන සමුළුව බත්තරමුල්ල වෝටර්ස්එජ් හිදී පැවත්වුණා. ඒ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි යන  මහත්වරුන්ගේ ප්‍රධාන්තවයෙන්. ජලජීවී ක්‍ෂේත්‍රයේ ආයෝජන පිලිබද දෙස් විදෙස් අයෝජකයින් දැනුවත් කිරීම මෙහිදී සිදුකෙරුණා. මත්ස්‍ය කර්මාන්ත ක්‍ෂේත්‍රය දියුණුකිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා,

නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 13:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්