fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උමාරියා විවාහ ගිවිස ගනියි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 11:38

උමාරියා විවාහ ගිවිස ගනියි

උමාරියා සිංහවංශ නව පරපුරේ අති දක්ෂ ගායන ශිල්පිනියක් බව අවිවාදයෙන් ම හැමෝම පිළි ගන්නා කරුණක්.

ගායනයෙන් රසිකයන් ආකර්ශනය කර ගත් උමාරියාගේ හිත හොරා ගත් මනාළයා එක්ක ඊයේ (20) ඇය විවාහ ගිවිසගත් බව වාර්තා වෙනවා.

තම ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටියා. ඒ විතරක් නෙවෙයි උමාරියා ගේ වැඩිමහල් සොයුරිය උමාරා ද ඇයගේ මේ අලුත් ආරම්භය වෙනුවෙන් සුභ පතා තිබුණා.

කොහොම වුණත් ඇයගේ අත ගත් මනාළයා කලා පවුලකට සම්බන්ධ කෙනෙක් බවයි වාර්තා වෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 21, 2018 11:38

රස බර- තවත් මෙතනින්

දේශීය සිනමා- තවත් මෙතනින්

කොලිවුඩ්- තවත් මෙතනින්

බොලිවුඩ්- තවත් මෙතනින්

හොලිවුඩ්- තවත් මෙතනින්

සංගීත- තවත් මෙතනින්