fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්ස්පෝ ක්‍රිකට් කණ්ඩායම මෙරටට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 15:47

එක්ස්පෝ ක්‍රිකට් කණ්ඩායම මෙරටට

එංගලන්ත එක්ස්පෝ වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් කණ්ඩායම මෙරට ක්‍රිකට් තරග සංචාරයක් සදහා අද අලුයම දිවයිනට පැමිණියා.

සතියක් පුරා මෙරට ක්‍රිකට් තරග සංචාරයකට එක්ව සිටින එංගලන්ත එක්ස්පෝ වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම තරග 06කට එක්වීමට නියමිතයි. මෙම කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් එංගලන්ත ලැන්කෂෙයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා. ඔවුන් ගාල්ල ,පානදුර , එන්.සී.සී හා කෝල්ඩ්ස් ක්‍රිකට් ඇකඩමි වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම් සමගිනුයි ඔවුන් මෙලෙස ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ. 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 20, 2018 15:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්