යාන් ඔය ජලාෂයේ ඉදි කිරීම් හේතුවෙන් ඉඩම් සහ නිවාස හානි වූ ජනතාව යළි පදිංචි කිරීමේ කටයුතු අවසන් කර ඇති බව රජය පවසනවා. වම් ඉවුර යටතේ මල් පෝරුව, කජු වත්ත සහ දකුණු ඉවුර ව්‍යාපෘතිය යටතේ ඩී හය ඕමාරකඩ යන ගම්මානවලයි ජනතාව පදිංචි කර ඇත්තේ.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=WjEsjmOPKnc&feature=youtu.be”]