fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියා ජනපති සහ ජර්මන් චාන්සලර්වරිය අතර සාකච්ඡා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 13:48

රුසියා ජනපති සහ ජර්මන් චාන්සලර්වරිය අතර සාකච්ඡා

රුසියා ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් අතර සාකච්ඡා පැවැත්වුණා. ඒ සිරියාව සහ යුක්රේනය සම්බන්ධයෙන්. එසේම ඉරානය සහ අළුතින් ඉදිකිරිමට නියමිත ගෑස් ප‍්‍රවාහන නල පද්ධතිය පිළිබඳව ද අවධානය යොමු වූ බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. සාකච්ඡාවලදී නායකයන් කිසිදු අවසන් එකඟතාවකට නොපැමිණි බවද රුසියා රජයේ ප‍්‍රකාශකයකු තහවුරු කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 13:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්