fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇරිසෝනාවේ මෙසා දිසා රෝහලේ හෙදියන් දහසය දෙනෙකු ගැබ් ගනි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 11:18

ඇරිසෝනාවේ මෙසා දිසා රෝහලේ හෙදියන් දහසය දෙනෙකු ගැබ් ගනි

ඇරිසෝනා ප‍්‍රාන්තයේ මෙසා රෝහල් කාර්ය මණ්ඩලයේ හෙදියන් දහසය දෙනෙකු එකවර ගර්භනි තත්ත්වයට පත්ව ඇති බව එරට වාර්තා සඳහන් කරනවා. එය සුවිශේෂි අවස්ථාවක් බවයි රෝහල් බලධාරින් පෙන්වා දෙන්නේ. ඉන් වැඩි පිරිසක් රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ සේවයේ නියුතු හෙදියන්. පළමු දරු ප‍්‍රසූතියට දින නියමව ඇත්තේ සැප්තැම්බර් මාසයේ දී. දහසය දෙනාගෙන් අවසාන ප‍්‍රසූත දිනය ජනවාරි මාසයට යෙදී ඇති බවයි රෝහල් වාර්තා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 19, 2018 11:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්