fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට ආරක්‍ෂා කරන්න ඕනෑම මොහොතක කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 18:54

රට ආරක්‍ෂා කරන්න ඕනෑම මොහොතක කටයුතු කරනවා

ජාතිවාදය වපුරුවමින් ගැටුම් ඇති කිරීමට ඇතැමුන් උත්සාහ කළ ද පසුගිය කාලයේ ගැටුම්වලට මැදිහත් වූ බොහෝ දෙනා එම තත්ත්වය ප්‍රතික්ෂේප කරනවා. පුනරුත්ථාපනය වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් පිරිසක් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ද මේ බව අවධාරණය කෙරුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 18:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්