fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 18:01

දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකයි

සෑම දුම්රිය හරස් මාර්ගයක්ම ආරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

හික්කඩුව සිට දොඩන්දූව දක්වා ඉදිකෙරුණු විදුලි සීනු පද්ධති විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. අනතුරු ඉහළ යාමත් සමග දුම්රිය ආරක්ෂණ විදුලි සීනු පද්ධති 200 ක අවශ්‍යතාවක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව හදුනාගත්තා. ඒ අනුවයි 2016 වසරේදී විදුලි සීනු පද්ධති සවිකිරීමේ නව ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. මේ සදහා වැයකෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන හයයි දශම හතරක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්