fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාවේ ජල ගැලීමෙන් මිය ගිය සංඛ්‍යාව 324ක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 11:15

ඉන්දියාවේ ජල ගැලීමෙන් මිය ගිය සංඛ්‍යාව 324ක්

දකුණු දිග ඉන්දියාවේ ජල ගැලීම්වලින් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළගොස් තිබෙනවා. 324 දෙනෙකු මේ වනවිට මියගොස් ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. කේරළ ප‍්‍රාන්තයටයි වැඩිම බලපෑමක් එල්ල වුණේ. ප‍්‍රාන්තයට පසුගිය පැය 24 තුළ ද ධාරණිපාත වැසි ඇදහැලි තිබෙනවා. ඒ හේතුවෙන් දෙලක්ෂ විසි දෙදහසකට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි ද ඉන්දිය මාධ්‍ය වර්තා කළා. ආපදා තත්ත්වයන් සහ සහන කටයුතු සොයා බැලීම සඳහා ඉන්දිය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද කේරළ ප‍්‍රාන්තයට ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 18, 2018 11:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්