ශ්රී ලංකා පන්දුවාර විස්ස ලීග් ක්රිකට් තරගාවලිය නවක ක්රීඩකයින්ට ඉතා හොද අවස්ථාවක් බව කොළඹ කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. කණ්ඩායම් හතරක් තරගවැදීමට නියමිත තරගාවලිය ලබන 21 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.
දිනේෂ් චන්දිමාල් – කොළඹ කණ්ඩායමේ නායක,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=-qjppJyZcNI&feature=youtu.be”]